මීගමුව රෝහලට කොරෝනා වෛරසය පිලිබඳ සැකපිට ඇතුළත් කළ රෝගීන් පිළිබඳව පළවන ප්‍රවෘත්ති
මධ්‍යම චීනයේ වුහාන් නගරය ආශ්‍රිතව ආරම්භ වූ කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට ලෝකයේ රටවල් සියයකට අධික ප්‍රමාණයකට පැතිර ගොස් ඇත. හාරදාහකට ආසන්න ආසන්න ප්‍රමාණයකට මරු කැඳවා ඇත. දකුණු කොරියාව, ඉතාලිය, ජපානය සහ ඉරානය යනාදී රටවලටද මෙම රෝගය තදින් ව්‍යාප්ත වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තත්වය ගෝලීය වසංගතයක් (Pandemic) ලෙස මෙතෙක් නම් නොකළේ මන්ද […]
Continue Reading