ඔස්ට්‍රේලියාවේ වැසි සමය පටන් ගත්තා ද?
පුරා මාස හතරකට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාව පුරා පැතිර යන, තවමත් පාලනය කරගත නොහැකි වූ, ලැව්ගිනි නිසා, එරටට මහත් ආර්ථික සහ පාරිසරික හානියක් සිදු වී ඇති නිසා, මුළු ලෝකයේම අවධානය එරට දෙසට යොමු වී පවතී. දැනට ඒ රටට බලපාන වියළි කාලගුණික තත්ත්වය නැතිවී ගොස් වැසි තත්වයක් ඇති වුවහොත් මෙම ලැව්ගිනි පාලනය කරගත හැකි බවට ඕස්ට්‍රේලියානු ගිනි […]
Continue Reading