හිටපු ජනපති මහින්දට ආචාර කරන ඡායාරූපයේ සිටින්නේ නිලන්ති කොට්ටහච්චි ද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ මන්ත්‍රි නිලන්ති කොට්ටහච්චි සම්බන්ධයෙන් කලින් කලට පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. මේ අතර ඇය සම්බන්ධ කර ගනිමින් පළ වූ නොමග යන සුළු ඡායාරූපයක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ […]

Continue Reading