NPP රැලියක ඡායාරූපයක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල ජනාධිපති අපේක්ෂකයින් විසින් පවත් වන රැලිවල සත්‍ය ඡායාරූප මෙන් ම, සංස්කරණය කරන ලද ඡායාරූප ද, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වනවා මේ අතර වෙනත් අවස්ථාවන් වල ඡායාරූප ද, ඇතැම් පක්ෂ වල රැලි බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු අන්දමින් පළ වනවා. එලෙසින් පළ […]
Continue Reading