මෙවර සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලුව මොකක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතර මෙහි විද්‍යා විශයට සම්බන්ධ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් යම් කතාබහක් ඇති වී තිබෙනවා. මේ අතර එම ප්‍රශ්න පත්‍රය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. […]

Continue Reading

8 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට සාමාන්‍ය පෙළ ලියන්න පුළුවන්ද?

පාසලක 8 වසරේ ඉගෙනුම ලබන 13 හැවිරිදි දෙවුම් සනහස් රණසිංහ පාසල් සිසුවා පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිව කතා බහට ලක්වන්නේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින් A සාමාර්ථ 5ක්, B සාමාර්ථ 2 ක් සහ C සාමාර්ථයක් ලබා ගෙන අ.පො.ස (සා.පෙළ) පත්‍ර විභාගය සමත් වී තිබු බවට සටහන් පළවීමත් සමඟයි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව […]

Continue Reading

FACT CHECK: රට විවෘත කරපු ගමන් නැවතත් දෙමව්පියන් සමඟ ස්ටාලින් පාරට බසී ද?

කොරෝනා ව්‍යාප්ති තත්ත්වයේ ඇති වූ සීඝ්‍ර වර්ධනයත් සමග ගුරු-විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් දිවයින පුරා ව්‍යාප්ත වූ අඛණ්ඩ ගුරු උද්ඝෝෂණය තාවකාලිකව නැවැත්වීමට ගුරු සංගම් පියවර ගනු ලැබුවා. පසුව නිරෝධායන ඇඳිරිනීති තත්ත්වයක් පැනවීමට රජය කටයුතු කළ අතර මේ දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව රට යළි විවෘත කිරීමෙන් පසුව වැටුප් විෂමතා හේතුවෙන් නැවතත් දෙමාපියන් සමග පාරට බැසීමට සූදානම් බවට ලංකා […]

Continue Reading