OceanGate නිල වෙබ් අඩවියේ දියයට ගිල්වෙන (සබ්මර්සිබල්) යාත්‍රා නියමුවෙකු සඳහා රැකියා ඇබෑර්තුවක් මෑතකදී පළ කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. OceanGate සමාගමට අයත් ‘ටයිටන්’ සබ්මැරීනය අනතුරට පත් වී එම යාත්‍රාවේ නියමුවා ලෙස කටයුතු කළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු පස්දෙනෙකු ජීවිතය අහිමි වී එම ඛේදවාචකයේ උණුසුම වියැකෙන්නටත් පෙර එම සමාගම විසින් සබ්මර්සිබල් යාත්‍රා නියමුවෙකු සඳහා රැකියා පළ කිරීමක් සිදු කළ ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ […]
Continue Reading