ඉන්දීය ජනරජ දින ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිතයා නාමල් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සැබෑ සිදුවීම්වල අන්තර්ගතයන් විකෘති කරමින් සහ ඇතැම් අවස්ථාවල අතිශයෝක්තියක් ආරෝපණය කරමින් සටහන් සමාජ මාධ්‍යට මුදා හැරීම හරහා සිදුවන්නේ, සමාජය නොමගයාමක් සහ අසත්‍ය තොරතරු ප්‍රචාරණයයි. මේ එලෙසින් ඉන්දීය ජනරජ දින සැමරුමට අදාළව සමාජ මාධ්‍යයෙහි, සංසරණය වන සටහන් කිහිපයක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්. සමාජ මාධ්‍ය සටහන්(Social […]
Continue Reading
