ඔලිම්පික්හි වෙඩි තැබීමේ තරගයෙන් රිදී පදක්කම දිනා ගත් යූසුෆ් ඩිකෙක් සම්බන්ධ සමාජ මාධ්‍ය සටහනේ ඇත්ත නැත්ත!
මේ දිනවල පැවැත්වෙන ඔලිම්පික් තරඟ සමගින් නොයෙකුත් ක්‍රීඩා ඉසව් වල දක්ෂතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් ඇති වෙනවා. මේ අතර මීටර් 10 මිශ්‍ර පිස්තෝලයෙන් වෙඩි තැබීමේ තරගයෙන් රිදී පදක්කම දිනාගත් යූසුෆ් ඩිකෙක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයක් හමු වූයේ ඔහුගේ දක්ෂතාවය පමණක් ම නොවේ. තරඟය සඳහා වෙන්වූ විශේෂ උපැස් යුවලක් පළදින්නේ නැතුව කලිසම් […]
Continue Reading