ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පරීක්ෂාවක් පිලිබඳ සාවද්‍ය සටහනක්!
කලින් කලට මුහුනුපොත හා සම්බන්ධව විවිධ කේතයන් භාවිතයෙන් යම් යම් තොරතුරු දැනගැනීමට හැකි බවට මුහුනුපොතේ ඇතැම් ෆේස්බුක් පිටු විසින් පලකරනු ලබනවා.මෙම කරුනු අතර ඇතැම් සත්‍ය කරුණු පලවී තිබුනද බොහොම්යක් තොරතුරු පදනම් විරහිත ප්‍රකාශ බව දක්නට ලැබෙනවා.මෙලෙස ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ පවත්වාගෙන යන ව්‍යාජ ගිණුමක් (Fake Profile) පිලිබඳ දැනගැනීම සඳහා භාවිතා කල හැකි කේතයක් පිලිබඳව […]
Continue Reading