ගෑස් උදුන් නඩත්තුව පරීක්ෂා කරන ලෙස නිවෙස්වලට පැමිණෙන මංකොල්ල කණ්ඩායමක් ගැන පළ වන WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව! 

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නිවෙස් වලට පැමිණ මංකොල්ල කෑම් සිදු කරන කණ්ඩායම් හෝ පුද්ගලයන් පිළිබඳ සිදුවීම් වරින් වර අසන්නට ලැබේ. නමුත් මෙවැනි කණ්ඩායම් හෝ පුද්ගලයන් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් වල නිරවද්‍යතාවයක් තිබෙනවා ද යන්න පිළිබඳ බොහෝ දෙනා සැලකිල්ලක් නොදක්වමින් මේවා බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර […]

Continue Reading

පෑලියගොඩ අධිවේගි පිවිසුම අසල රාත්‍රියේදී සංවිධානාත්මක මංකොල්ල කණ්ඩායමක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අවස්ථාවන් වලදී ජනතාව දැනුවත් කිරීම් සම්බන්ධයෙන් පළකරන පණිවිඩ වල නිරවද්‍යතාවය පිළිබඳ විමසා බැලීමකින් තොරව පිළිගැනීමට බොහෝ දෙනා පෙළඹී තිබෙනවා. මේ හේතුවෙන් ඇතැම් කරුණු පිළිබඳව සමාජයේ අනිසි බියක් ඇති කර ගනු ලබනවා. එලෙස නොමඟ ගොස් ඇති මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය […]

Continue Reading