නෙතුලි නම් දැරියකට ජීවත්වීමට ආශිර්වාද කරන ලෙසට පළවූ ව්‍යාජ සටහනක්!
ඇතැම් සෞඛ්‍ය ගැටළු මුල් කර ගනිමින් විවිධ පුද්ගලයන් පත්ව ඇති අපහසුතාවයන් පිලිබඳව තොරතුරු මුහුනු පොතේ නිතර හුවමාරු වන බව අපට දැකිය හැකියි. ඇතැම් මෙම සටහන් සත්‍ය වශයෙන්ම ශල්‍යකර්ම වැනි කටයුතු සඳහා අරමුදල් එකතු කිරීමේ අරමුණින් වන අතර ඇතැම් පිරිස් ව්‍යාජ ලෙස මිනිසුන් රවටා මුදල් එකතු කිරීමේ අරමුනෙන්ද එවැනි ව්‍යපෘති ක්‍රියාත්මක කරනු දක්නට ලැබේ. එමෙන්ම ඇතැම් […]
Continue Reading