Explained: ඔක්ස්ෆර්ඩ් එන්නත සාර්ථක එන්නතක් නොවෙන බවක් සජිත් පැවසුවා ද?

ලංකාවේ මේ දිනවල ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩපිළිවෙළ අදහස් බොහෝවිට මාධ්‍ය හරහා දැකගන්නට ලැබෙනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකල ප්‍රකාශයක් පිළිබඳ සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද විශාල වශයෙන් ප්‍රචාරයක් ලැබුණා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පෙන්වා දී තිබුණේ ලංකාවේ දැනට එන්නත් කරන වැඩපිළිවෙළ සඳහා යොදා ගන්නා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා (Oxford […]

Continue Reading

FACT CHECK: රජය මඟින් ලබාදෙන කොරෝනා එන්නත ලබාගන්නා සියලුදෙනාම ශරීරය දුර්වල වී වසරකින් මරණයට?

ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනීකා (Oxford-AstraZeneca) එන්නත් ඒකක ලක්ෂ පහක ප්‍රදානයක්, ඉන්දීය රජයෙන් ලංකාවට ලැබිණි. ඒ හා සමගම ලංකාවේ එන්නත් ක්‍රියාදාමය ආරම්භවු බවට මාධ්‍ය වාර්තා කළේය. රජයෙන් ලබා දෙන කොරෝනා එන්නත ලබා ගැනීමෙන් වසරක් තුළ දී ශරීරය දුර්වල වී මිය යන බවත්, කොරෝනා යනු මැලේරියාව වැනි වෛරස් රෝගයක් බවත්, මස් මාංශ අනුභවයෙන් වැළකී […]

Continue Reading