Fact Check : පැනඩෝල් පෙති 12 කාඩ් පතේ පතේ මිල ඉහළ ගියේද ?
පසුගිය දින කිහිපය තුල එළවලු වර්ග කිහිපයක මිල ගණන් ඉහල ගොස් තිබු අතර , ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල කරුණු / සටහන් හුවමාරු විය. එවන් පසුබිමක් තුල ඖෂධයක් වූ පැරසිටමෝල් විශේෂයක් වන පැනඩෝල් මිල ඉහල ගොස්, පෙති 12 කාඩ් එක රු . 30 දක්වා මිල ඉහල ගොස් ඇති බවට සටහන් හුවමාරු වෙමින් පැවති බව අපට […]
Continue Reading