පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

පාර්ලිමේන්තු මහා මැතිවරණය අවසාන වීමත් සමඟම එහි ප්‍රතිඵලය සම්බන්ධයෙන් වෙනත් මැතිවරණ වලදී මෙන්ම නොමග යවන සුළු ආකාරයෙන් සංඛ්‍යාත්මක සටහන් පල වී තිබෙනු අපට නිරීක්ෂණය විය.   එවැනි එක් සටහනක Bimal Fernando නැමැත්තෙකු විසින් ප්‍රධාන පක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයන් ආසන්න වශයෙන් නිවැරදිව පෙන්වා තිබුනද ඡන්දය ප්‍රකාශ නොකළ පිරිස ලෙස ලක්ෂ 47 ක පිරිසක් ලෙසද පොදුජන පෙරමුණ, […]

Continue Reading

මැතිවරණ ප්‍රතිඵල පිලිබඳ සිදුකල නොමඟ යවන සුළු සාවද්‍ය ප්‍රකාශ!

මැතිවරණ දිනය හා ඒ ආසන්නයේ මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ විවිධාකාරයේ පුරෝකථන සිදු කිරීම පසුගිය මැතිවරණ සියල්ලකමදී වාගේ දැක ගන්නට ලැබුණු අතර මෙවර එය අඩු මට්ටමක පැවතුණ ද එවැනි සටහන් කීපයක් අපට පහත පරිදි නිරීක්ෂණය වුණා. “මහමැතිවරණයේ අවසන් රාජ්‍ය බුද්ධි අංශ වාර්තාව ජනපති සුරතට, පොහොට්ටුවට අති විශිෂ්ඨ විජයග්‍රහණයක්. බඩ ගැන නොසිතා රට ගැන සිතූ බහුතර දේශප්‍රේමී ජනතාවට […]

Continue Reading

මහින්ද දේශප්‍රිය මහතා අලලා සිදුකල සාවද්‍ය සටහනක්!

සෑම මැතිවරණයක් ආසන්නයේ දී ම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශාල වශයෙන් කතා බහට ලක්වන චරිතයක්. ඔන්න “මැකෝ” කියන්නේ හාද? යන තේමාවෙන් “ආයෙ කියන්න ඉඩ තියන්න එපා. 5 වෙනිදා උදේ පාන්දරින් චන්ද පොලට ගිහිං පොහොට්ටුව ඉස්සරහින් කතිරයක් ගහපියවූ” යන තේමාවෙන් සටහන් කිහිපයක් ම හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය.  Link Archived Link Archived 2 […]

Continue Reading

අනුර කුමාර දිසානායක මහතා අළලා පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අළලා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වන බව නිරීක්ෂණය විය. “ගොං බයියෝ හිතන් ඉන්නේ ජවිපෙ ඉන්නේ හිගන්නෝ කියලා ලස්සනට අදලා පැලද ඉන්න එකට ගොං බයියෝන්ගේ ඉරිසියාව” තේමාවෙන් නිර්දන පන්තියේ අනුර අයියගෙ රු137,000 කමිසය යන වදන රෝපණය කර අනුර කුමාර දිසානායක මහතාගේ සේයාරුවක් සහිත […]

Continue Reading

කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ සහ රවී සිරිවර්ධන මහතා අලලා සිදුවූ සාවද්‍ය ප්‍රකාශ !

මහ මැතිවරණය ආසන්න වී ඇති මොහොතක විවිධ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් අළලා නොයෙකුත් මාතෘකා යටතේ ප්‍රවෘත්ති ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය.  “බුදුහාමුදුරුවෝ හිටියත් මේ පාර චන්දේ දෙන්නේ මාලිමාවට මයෙ පුතා” යන වදන රෝපණය කර කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ සේයාරුවක් සහිත සටහනක් සහ “ඉරාජ්ගේ වීඩියෝව පිළිබඳව ප්‍රවීණ ගීත රචක රවී සිරිවර්ධනයන් තබා තිබූ සටහන” යන වදන කර […]

Continue Reading

සජිත් ප්‍රේමදාස මහතා අලලා උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදින ප්‍රධාන දේශපාලන පක්ෂයන්හි ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍යයන් ඔස්සේ විවිධ සටහන් ඉදිරිපත් වී ති‌බෙණු පෙනේ. සමගි ජනබල පෙරමුණේ නායක සජිත් ප්‍රේමදාස මහතා අළලා පහත පරිදි සටහන් කිහිපයක් ඉදිරිපත්වී තිබෙනු දක්නට ලැබුණේය.  “කාන්තාවන්ගෙ බබාල ලැබෙන තැන මම ලොකු කරනවා” යන වදන රෝපණය කර සජිත් ප්‍රේමදාස මහතාගේ සේයාරුවක් සහිතව ඉදිරිපත් කළ සටහනක දක්වා තිබුනේ […]

Continue Reading