Perera & Sons අවන්හල් ජාලය මගින් අද (අප්‍රේල් 28) නොමිලයේ ආහාරපාන ලබා දෙනවාද?

අද (28) දිනයේ පැවැත්වීමට නියමිත දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයට සහය පළ කරමින් P&S අවන්හල් ජාලය විසින් නොමිලයේ ආහාර පාන ලබා දෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ නිරවද්‍ය තාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “හෙට දිනයේ (අප්‍රේල් 28) පවත්වනු ලබන දීප ව්‍යාප්ත වැඩවර්ජනයට සහය දක්වමින්, උදෑසන 9.00 සිට […]

Continue Reading