ජනපති සහ අගමැතිගේ නම් සඳහන් සමරු ඵලකයක සංස්කරණය කළ ඡායාරූපයක් ද?  

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමරු ඵලකයක් නිරාවරණය කරන අවස්ථාවක් දැක්වෙන ඡායාරූපයක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතාබහක් ඇතිවී තිබෙනවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : වෛරල් වී තිබෙන පහත ඡායාරූපයේ, අගමැතිනියගේ සහ ජනපතිගේ නම් ද සමරු ඵලකයේ […]

Continue Reading

පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල පාලමක් ගිලා බැස ඇති බවට පළවන අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   දින කිහිපයක සිට ශ්‍රී ලංකාව දරුණු කාලගුණික තත්ත්වයකට මුහුණ දී තිබෙන අතර මෙම කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජීවිත සහ දේපළ හානි වාර්තා වනවා.එවන් පසුබිමක මෙම කාලගුණික තත්වය හේතුවෙන් සිදුවන ආපදා තත්වයන් පිළිබඳව සමාජය නොමඟ යවන සුළු සටහන් ද ප්‍රචාරය වන ආකාරය අපට නිරීක්ෂණය […]

Continue Reading

FACT CHECK: ඡායරූප පෙළින් දැක්වෙන්නේ පසුගිය දා පොළොන්නරුව ප්‍රදේශයේ සිදුවූ වන විනාශයක් ද?

වන විනාශයන් හා ඒ ආශ්‍රිත තේමා යටතේ පසුගිය දින කිහිපයේම විශාල කතාබහක් ඇතිවී තිබෙන අතර නොයකුත් ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් ද වාර්තා වෙනවා. අප පසුගිය දා පිදුරුතලාගල වන විනාශයක් සම්බන්ධයෙන් පළවූ සටහන් පිලිබඳ අප සිදුකළ විමර්ෂණයක් මෙතනින්. පොළොන්නරුව ජල ගැලුම් නිම්න ප්‍රදේශය ආශ්‍රිතව සිදුවන වන විනාශයන් ඇතුළු විවිධාකාරයේ නීති විරෝධී කටයුතු පිළිබඳව පසුගිය […]

Continue Reading