පූජා උමාශංකර් බණ භාවනා සඳහා ලංකාවෙන් පිටව ගිය පුවතේ ඇත්ත, නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අතිශය ප්‍රේක්ෂක ජනාදරයට පත් ශ්‍රී ලාංකිය සම්භවයක් ඇති දකුණු ඉන්දියානු රංගන ශිල්පිනියක් මෙන් ම ශ්‍රී ලාංකික චිත්‍රපට රංගන ශිල්පිනියක් වන පූජා උමාශංකර් ලංකාවෙන් පිටව යාමට හේතු දක්වමින් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් පැතිරුණා. මේ ඒ පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවයි. සමාජ මාධ්‍ය සටහන් : “පූජා උමාශංකර් […]

Continue Reading

ජනප්‍රිය චරිත සිදුකරන ෆේස්බුක් තරඟ ජයග්‍රණයෙන්, ත්‍යාග දෙන බවට ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ප්‍රවීණ රංගන ශිල්පීන්, ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු සමාජයේ නම ගිය පුද්ගලයින් විසින් මුදල් ත්‍යාග ලබා දෙන බවට සඳහන් කරමින් සජීවී වීඩියෝවක් පරිදි බොහෝ දෙනා නොමඟ යවන පරිදි ඉදිරිපත් කර තිබු සමාජ මාධ්‍ය සටහන් පෙළක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. රන්ජන් රාමනායක සිදුකරන තරග දිනුම් ඇදීම ආකාරයෙන් […]

Continue Reading