පාසල් අවට මත්ද්‍රව්‍ය ඇතුළත් ටොෆියක් ඇති බවට පළ වූ WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජය දැනුවත් කරමින් පණිවිඩයක් ලබා දෙන පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂයෙන් WhatsApp හරහා හඬ පට නිකුත් කිරීම සුලබව දක්නට ලැබෙනවා. මෙවැනි පණිවිඩ සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වන්නේ එහි නිවැරදි තොරතුරු ඇතුළත් ද යන්න පිළිබඳ සොයා බැලීමකින් තොරවයි. එලෙසින් පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා […]
Continue Reading