ඌරු මස් තුළ පිසීමෙන් පසුවත් පරපෝෂිතයන් සිටිනවාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඌරු මස් තුළ ඇති පරපෝෂිතයන් (parasites) පිසීමෙන් පසු එම මස්වල ජීවමානව සිටින බව ත් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසට සඳහන් කරමින් සටහන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් සමාජ මාධ්‍ය වේදිකාවල පළ වී තිබුණා. සත්‍ය වශයෙන් ම පරපෝෂිතයින් අනුභව කරන පිසින ලද ඌරු මස් වල සිටිනවාද? මේ ඒ පිළිබඳ අප සිදු […]
Continue Reading
