‘අපේ විරුවා’ ගීතය ජාතික උරුමයක් කිරීමේ තීරණයක්?

මේ දිනවල සමාජයේ දැඩි ලෙස කතා බහට ලක්වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේකෂක මැතිවරණය සඳහා නිර්මාණය වූ  ‘වැඩ කරන අපේ විරුවා’තේමා ගීතය ජාතික උරුමයක් කිරීමට පියවර ගැනීමට කටයුතු කිරීමට නියමිත බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ලිපිය සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ඔබයි අපේ විරුවා ගීතය ජාතික උරුමයක් කිරීමට සංස්කෘතික […]

Continue Reading

ජනවාරි පළමු වන දා ජනාධිපති මාතලේ ජනතාව හමුවූ අවස්ථාවක් ලෙස හිරු යූ ටියුබ් නාලිකාව මගින් පළ කර තිබුණේ මෑතකදී ලබා ගත් වීඩියෝවක්ද?

ඇතැම් ප්‍රධාන මාධ්‍යධාරා ඔස්සේ හෝ ඔවුන්ට අයත් සමාජ මාධ්‍ය ජාලා ගිණුම් ඔස්සේ පළ කරන ලද ඇතැම් ඡායාරූප, සටහන්, වීඩියෝ ඔස්සේ ද අසත්‍ය කරුණු සහ ජනතාව නොමග යවන සුළු කරුණු අඩංගු වේ. එවන් ජනතාව නොමග යවන සුළු ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍යට එක් කිරීම හේතුවෙන් එහි නිරවද්‍ය කරුණු සොයා අප විමර්ශනයක් ආරම්භ කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading