ගෑස් නොමැති වීම හේතුවෙන් ආදාහනාගාර වැඩ කටයුතු නැවතිලා ද?
ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අවපාතය හමුවේ, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම සපුරා ගැනීමට නොහැකි වීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා තිබෙනවා. මේ අතර ආදාහනාගාර සඳහා ගෑස් නොමැති වීම හේතුවෙන් එහි කටයුතු ඇනහිට ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පිළිබඳව විමසා බැලීමක් අප සිදු කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය […]
Continue Reading