‘ග්‍රාම නිලධාරී සම්බන්ධ අක්‍රමිකතා – කඩිනම් පැමිණිලි ක්‍රියා පටිපාටිය’නමින් රජය නිවේදනයක් නිකුත් කළාද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. යම් යම් කරුණු පදනම් කරගනිමින් රජය විසින් නිකුත් කරනු ලබන නිවේදන හා සම්බන්ධයෙන් මහජනතාව උනන්දුවක් දක්වන අතර සමාජ මාධ්‍ය ඇතුළු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ අදාළ නිවේදන ජනතාව අතරට ගෙනයනු ලබයි. රජයේ නිවේදනයක් කියු සැනින් දෙවරක් නොසිකා ඒවා පිළිගැනීමට ජනතාව ක්‍රියා කිරීම සාමාන්‍ය තත්ත්වයකි. මේ එලෙස රජයේ […]

Continue Reading