ප්‍රකට දෙස්/විදෙස් සමාගම් සහ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් Anonymous හැකර්වරුන් හෙළි හළ බව හඟවමින්  ඉදිරිපත් කළ වාර්තාවක්!

රටවල් රැසක ක්‍රියාත්මක වන Anonymous යනු හැකර්වරුන් සාමූහිකයකි. මූලික වශයෙන් මහජන චෝදනා එල්ලවන රජයන්, රාජ්‍ය ආයතන මෙන්ම ප්‍රකට පුද්ගලයින් සහ සංවිධාන වලට ද එරෙහිව විවිධ සයිබර් ප්‍රහාර දියත් කිරීම ඔස්සේ තොරතුරු හෙළිකිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන නිර්ණාමික කණ්ඩායමකි. මෙම කණ්ඩායම විසින් මෙරට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ සැඟවුණු වත්කම් හෙළි කළ බවට සමාජ මාධ්‍ය  […]

Continue Reading

විජිත හේරත් මත්පැන් බෝතලයක් පසෙකින් තබාගෙන ආහාර ගන්නා අවස්ථාවක්?

ජනතා විමුක්ති පෙරමුණ නායකයින් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන අතර ඔවුන් සම්බන්ධයෙන් කාලීන මාතෘකා ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීම සඳහා උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය සටහන් ද හුවමාරු වනවා. ජවිපෙ විජිත හේරත් මහතා සම්බන්ධයෙන් එවැනි ෆේස්බුක් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “විගණනය කරන්න තරම් අපි දූෂිත නෑ” යනුවෙන් ජනතා […]

Continue Reading