එල්ලා මැරීමට සුළු මොහොතකට පෙර පියෙකු, තම දියණියට අතවනන ඡායාරූපක්ද?

මරණීය දණ්ඩනය  ශ්‍රී ලංකාව තුළ යලි ක්‍රියාත්කම කල යුතුද  නැත්ද යන්න සම්බන්ධයෙන් කතිකාවතක් පසුගිය දිනවල දක්නට ලැබුණි. එමෙන්ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් විභාග වෙමින් පවතී. මෙවන් වාතාවරණයක් තුල “මෙහෙමත්.ආදරයක් කටද දෙන්න පුලුවන්” – තමා එල්ලා මැරීමට නියමිතවී ඇති අවස්ථාවේ ඒ බව නොදත් තම දියණියගේ මුවගට සිනහවක් ගෙන ඒමට […]

Continue Reading