මැයි 06 හර්තාල් ව්‍යාපාරයට  එක්වන රාජ්‍ය සේවකයින්ගේ මසක වැටුප් කප්පාදු කිරීමේ තීරණයක් ?

වසර 69කට පසුව මෙරට දැවැන්තම හර්තාල් ව්‍යාපාරයක් සහ වැඩවර්ජනයක් අද (06) දිවයින පුරා සංවිධානය කර තිබෙනවා. ඒ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉවත්ව යන ලෙස බල කරමින්. මේ අතර අද දිනයේ හර්තාල් ව්‍යාපාරය සඳහා සහභාගී වන රාජ්‍ය සේවකයින්ට මසක වැටුප් කප්පාදුවක් සිදු කිරීමේ තීරණයක්, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලබා ගත් බවට සමාජ […]

Continue Reading