හුස්ම අල්ලාගෙන සිටීමේ හැකියාව මත පමණක් පෙනහළු වල නීරෝගීතාවය පරීක්ෂා කළ නොහැකියි!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වෛද්‍යක්‍රම, අත්බෙහෙත්, ස්වයං පරීක්ෂණ ක්‍රම ලෙස සඳහන් වන බොහෝ දෑ අනුගමනය කිරීමට සමාජ මාධ්‍ය පරිශීලකයින් යොමු වී තිබෙනවා. මෙහි ඇති භයානක පැතිකඩ වන්නේ මෙවැනි සටහන්හි සඳහන් දෑ වෛද්‍යවරුන් අනුමත කර ඇති දේවල් ද, නැද්ද යන්න වගද විමසා බැලීමකින් තොරව මෙම සියල්ලම […]
Continue Reading