පාකිස්ථානයේ පාසලක සිසුවියක් දූෂණය කළ බව කියන කතාව ගොතන ලද කතාවක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් වන හානිය පිළිබඳ ලොවට නැවතත් පාඩමක් කියා දුන් සිදුවීමක් ලෙස පාකිස්ථානයේ පාසල් සිසුවියක් දූෂණය කළ කියන සිදුවීම හඳුන්වා දීමට හැකියි. මෙම සිදුවීමට අදාළ බව කියන සටහන්, වීඩියෝ පාකිස්ථානය පමණක් නොව මෙරට ඇතුළු තව ත් රට වල පැතිරුණේ, ලැව් ගින්නක් මෙනි. නමුත් අවසානයේ සැබෑ […]
Continue Reading