අලුත් මුහුණුවරකින් බදුලු A/C train එකක් පසුගියදා ගමන් ආරම්භ කළාද ?
ශ්‍රී ලංකා දුම්රිය සේවාව මේ වන විට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අතර අගනුවර කේන්ද්‍ර කර ගනිමින් මෙන්ම විව්ධ නගර යා කෙරෙමින් මේ වන විට ක්‍රියාත්මක වෙනවා.සංචාරක කටයුතු ප්‍රවර්ධන උදෙසා දුම්රිය මගින් මහත් සේවාවක් සිදු වන අත ඒ අතරින් උඩරට මාර්ගයේ පවතින දුම්රිය සේවාව දෙස් විදෙස් සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රියයි.සංචාරකයන් ආකාර්ශනය කර ගැනීම […]
Continue Reading