කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් සිදුකළා යැයි පැවසෙන සාවද්‍ය ප්‍රකාශ!
මැතිවරණ සමයකදී සෑම දේශපාලන පක්ෂයක්ම සහ සමහර අපේක්ෂකයින්, විවිධ ආගමික නායකයින්ගේ සහාය ලබා ගැනීමට උත්සාහ කරයි. මෙවන් පසුබිමක Sisila Ranawana නමැත්තෙකු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ සේයාරුවකට “රාජපක්ෂලා පාස්කු ප්‍රහාරය ගත්තෙ තමන්ගේ දේශපාලන වාසියට පමණයි. රාජපක්ෂලා ගැන ශත පහක විශ්වාසයක් තියන්න එපා. පාස්කු ප්‍රහාරය විකුණගෙන ඒ අය කරපු දේශපාලනය හෙළා දකිනවා” වදන් රෝපනය කර ඉදිරිපත් කර […]
Continue Reading