Fact Check : ගෝඨාභය රාජපක්ෂ මහතා, සහ රණසිංහ ප්‍රේමදාස මහතා එකට සිටි ඡායාරුපයක් ද?
පාර්ලිමේන්තු මහ මැතිවරණය නිමාවීමත් සමගම සමාජ මාධ්‍ය ජාලවල මැතිවරණය, අපේක්ෂකයන් සහ පක්ෂ මෙන්ම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අළලා ද විවිධ සටහන් ඉදිරිපත්වී තිබුණි. මේ අතර දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා හමුදා ආචාර පෙළපාලියක් නිරීක්ෂණය කරන ඡායාරූපයක “දෙවන විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සහ කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා.” තේමාවෙන් Bhagya Hettiarachchi නමැත්තකු ඉදිරිපත් කළ සටහනක් ප්‍රතිචාර […]
Continue Reading