රතන හිමි ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දීමෙන් ඉවත් වෙයි ?

එක්සත්  ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් වූ අතුරලියේ රතන හිමියන් 2019  ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව ප්‍රකාශ කර සිටි පසුබිමක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය නොදක්වන බව පළ කරමින්,  අතුරලියේ රතන හිමියන්ගේ  ලිපි ශීර්ෂය රැගත් ලිපියක් සමාජ මාධ්‍ය ජාලා තුල සැරිසරන්නට පටන් ගත්තේය. සජිත් සමග SPLANKA […]

Continue Reading