හැකර්වරුන්ට ඔබව හැක් කිරීමට “සුබ උදෑසනක්” සුබ පැතුම් භාවිතා කළ හැකිද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. “Good Morning” සුබ පැතුම් පණිවිඩ එක් කරමින් යොමු කරන ඡායාරූප සහ වීඩියෝ ඔස්සේ ඔන්ලයින් වංචා සිදුවන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඔබගේ දුරකතනය ඔස්සේ හුවමාරු කරගන්නා සුබ උදෑසනක්, සන්ධ්‍යාවක් සහ වෙනත් සුබපැතුම් […]
Continue Reading