දිට්වා නිසා ඇතිවූ මහ වැස්සෙන් මුහුදට ගසා ගෙන ගිය අලි දෙන්නෙක් බේරා ගත් දර්ශනද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව මුහුණ දුන් ව්‍යසනයෙන් මිනිස් ජීවිත රැසක් රටට අහිමිවූ අතර පීඩාවට පත්වූ සහ අවතැන්වූ පිරිස ද අතිවිශාලය. මෙම ව්‍යසනය හමුවේ ගෘහාශ්‍රිත සතුන් ඇතුළු වන සතුන් ද පීඩාවට පත් වූ අතර හැකි පමණින් අනතුරුවලට මුහුණ දී සිටි සතුන්ගේ දිවි රැක දීමට ජනතාව ක්‍රියා කළ ආකාරයක් ද දැකගත හැකි […]
Continue Reading
