ජනවාරි සිට කොබෙයිගනේ සමූපකාරය මගින් සහන මිළට සහල් ලබා දෙන බවට පළ වන සටහන් අසත්‍යයි!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයට හිතවාදී සමූපකාර සමිති අලලා මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු සටහන් සංසරණය වනවා අපට සුලබව දැක ගන්නට පුළුවන්. එලෙසින් සංසරණය වූ තවත්, සටහනක නිරවද්‍යතාව සෙයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “මාලිමාවට බලය හිමි කොබෙයිගනේ සමූපකාරයේ නවීනතම සහල් මෝලෙන් […]
Continue Reading