රිෂාඩ් බදියුද්දින් බලශක්ති අමාත්‍ය ධුරයට යෝජනා වේ?

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දින් මහතා බලශක්ති අමාත්‍ය ධුරය සඳහා යෝජනා වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සහ වෙබ් අඩවියක වාර්තා වී තිබීමත් සමග මෙහි සත්‍ය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : “සෞදි අරාබියේ තෙල් ණයට ගැනීමේ කොන්දේසිය යටතේ රිෂාඩ් බද්යුදීන්ට ඇමතිකමක් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව මැද පෙරදිග […]

Continue Reading

FACT CHECK : කමල් ගුණරත්න මහතා රිෂාඩ් බදියුදීන්ගේ ගුණ ගැයූ බවට පළවූ නොමඟ යවන සුළු සටහන්

ඔක්තෝබර් මස පළමුවැනිදා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාවේ පැවැති රාජ්‍ය උත්සවයකට ආණ්ඩුකාරවරු මෙන්ම රාජ්‍ය නිලධාරින්ද රැසක් සහභාගි විය. මෙහිදි වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ආරධිතයන් සමග සුහදව සංවාදයේ යෙදෙන අයුරු දක්නට ලැබුණි. එමෙන්ම ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සිය කථාවේදි රිෂාඩ් බදියුදීන් මහතා පිළිබඳව සඳහන් කරනු ද නිරීක්ෂනය විය.  […]

Continue Reading

FACT CHECK : කමල් ගුණරත්න මහතා අලලා පලවූ ව්‍යාජ සටහනක්!

දේශපාලකයින් මෙන්ම සහ අමාත්‍යංශ ලේකම්වරු වැනි ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් අළලාද සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විටින් විට විවිධාකාරයේ සටහන් ඉදිරිපත් වෙනු පෙනේ. “පසුපසින් අව්කන්නාඩි පැළඳ ගෙන සිටින්නේ මම” යන තේමාවෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ෆේස්බුක් පිටුවේ පළවූ බව හඟවමින් හුවමාරු වූ ඡායාරුප සටහනක, අමාත්‍ය චමල් රාජපක්ෂ, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රිෂාඩ් […]

Continue Reading

Fact Check : රිෂාඩ් බදුර්දීන්, ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකට අදාළ ඡායාරුපයක්ද?

Update : 2019 ජනාධිපතිවරණයට පෙර පළවූ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රිෂාඩ් බදුර්දීන් මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකට අදාළ ඡායාරුපයක් ලෙස පළවූ ව්‍යාජ සංස්කරණයක් නැවත වරක් හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය. Claim : මේ මිතුරුකම් නැතිවෙන්න මැරෙන්නම ඕනේ….බදුර්දීන් රාජපක්ෂලගේ දෙවියෙක් මිස….වැරදි කරුවෙක් නොවෙයි..😡 යනුවෙන් පළවූ එම සටහනින් කියවෙන්නේ ” බදුර්දීන්ගේ සහය ගෝඨාභයට – සාකච්චා සාර්ථකයි” Link Archived […]

Continue Reading