FACT CHECK: මූසල දෙවසර නමින් මෑතකදී ආණ්ඩු පක්ෂයේ උද්ඝෝෂණයක්?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය විසින් ඊයේ (16) දින සංවිධානය කරනු ලැබූ විරෝධතා රැලියට සමගාමීව තවත් උද්ඝෝෂණයක් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සංසරණය වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපි දන්නෙත් නෑ තවත් උද්ඝෝෂණයක් තිබිලා” යන තේමාවෙන් පළ වූ […]

Continue Reading

හිටපු ප්‍රංශ අධ්‍යාපන ඇමතිනිය සහ රෝහිත අබේගුණවර්ධන අලලා උපහාසාත්මක කෝණයකින් පළකරන සටහනක්!

පසුගිය කාලයේ ප්‍රංශ දේශපාලඤවරියක වන Najat Vallaud-Belkacem   පිලිබඳව සමාජ මාධ්‍ය තුල පුවතක් බහුල ලෙස සංසරනය විය. එමගින් කියවුනේ ඇය මොරොක්කෝවේ එඩේරෙකු ලෙසින් හැදී වැඩී වසර විස්සකට පසුව ප්‍රංශයේ අධ්‍යාපන ඇමති ධූරය ලබා ගැනීම දක්වා පැමිනි බවකි. ලෝකය පුරා මෙම ප්‍රකාශය මුහුනුපොතේ බහුල වශයෙන් හුවමාරු වනු දක්නට ලැබිනි.එමෙන්ම මේ පුවත උපුටා දක්වමින් ශ්‍රී ලංකාව තුල […]

Continue Reading