අගමැතිගේ ‘සුප්‍රීම්සැට්’ කතාව සහ කැබිනට් වගකීම පිළිබඳව බිමල්ගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සුප්‍රීම්සැට් සමාගමේ චන්ද්‍රිකාව යැවීමට රජයේ මුදල් ගෙන නොමැති බවට අග්‍රාමාත්‍යවරිය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් ඒ සම්බන්ධයෙක් නොයෙකුත් කාරණා සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහ වෙද්දී, ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිවරයෙක් විසින් ම අගමැතිනි හරිනි අමරසූරිය සිදු කළ  ප්‍රකාශය හෙළා දැක්වෙන ආකාරයේ ප්‍රකාශයන් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් […]

Continue Reading

රෝහිත රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට?

අග්‍රාමාත්‍යතුමාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී සිටින බවත්, ඒ ඔස්සේ ඔහු ඉදිරියේදී ක්‍රිකට් පරිපාලනයට එකතු වීමට සූදානම් තිබෙන බවත් හඟවමින් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග බෙහෝ දෙනා මේ පිළිබඳව සිය අවධානය යොමු කර තිබුණා. මේ හේතුවෙන් මෙහි වැඩිදුර කරුණු සොයා අප කළ නිරීක්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඉදිරියේ […]

Continue Reading

රෝහිත සහ ටට්යානා රාජපක්ෂගේ අලුත උපන් පුතාගේ යැයි පළවන ඡායාරූප සියල්ලක්ම නිවැරදි ද ?

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානා රාජපක්ෂගේ අලුත් පවුලට පුතෙකු එකතු වී ඇති බව වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුවා. ඔක්තෝම්බර් 30 අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී මෙලෙස පුංචි පුතෙකු රාජපක්ෂ පවුල වෙත එකතු වී තිබෙනවා. අලුත උපන් දරුවාගේ ඡායාරූප කිහිපයක්ද සමාජ […]

Continue Reading