ඡන්ද පත්‍රිකාවේ අංක “3” පමණක් ලකුණු කිරීම වලංගු නොවන ඡන්දයකි

මීට දින කිහිපයකට පෙර විශාල වශයෙන් සමාජ ජාල ඔස්සේ ඡන්ද දායකයින් නොමඟ යන ආකාරයෙන් සිදුවී තිබූ ප්‍රකාශ කිහිපයක් පිළිබඳ සත්‍ය තොරතුරු අප විසින් මෙලෙසින් අනාවරණය කළෙමු. ඒ හා සමඟම එබඳු සටහන් හුවමාරු කර ගැනීම බොහෝ ලෙස අඩුවී ඇති බව පෙනුණ ද, ජනතාව මුලා කරන තවත් වර්ගයක සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. […]

Continue Reading

ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කලයුතු අකාරය දැක්වෙන ප්‍රකාශ

මෙතෙක් ඉතිහාසයේ වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් (අපේක්ෂකයින් 35) සහභාගී වන ජනාධිපතිවරණ මැතිවරණය ලෙස 2019 ජනාධිපතිවරණය ඉතිහාසගත වේ. මේ හේතුව නිසාම අපේක්ෂකයින් තිස් පස් දෙනාගේම නම් ඇතුළත් කිරීම සඳහා අඟල් විසි හයක් දිග ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සිදු වූ බව මැතිවරණ කාර්යාලය දන්වා සිටියා. අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වීමත් සමගම ඡන්දය භාවිතා කිරීම කල්පනාකාරීව සිදුකළ යුතු බව මැතිවරණ […]

Continue Reading

තැපැල් ඡන්දයෙන් අපේක්ෂකයන් ලබාගත් ප්‍රතිඵල ප්‍රතිශතයන් නිවැරදි ද ?

මැතිවරණ උණුසුම වැඩි වෙත්ම ජනාධිපතිවරණ අපේක්ෂකයන් මෙන්ම ජයග්‍රහණය පිළිබඳ විවිධ අසත්‍යය ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීම බහුලව දක්නට ඇත. ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පළමුවෙනි පියවර වන තැපැල් ඡන්ද විමසීම ආරම්භවීමත් සමගම ජයග්‍රහණය පිළිබඳ විවිධ අසත්‍ය ප්‍රවෘත්ති සීඝ්‍ර ලෙස හුවමාරු වී තිබුණි. තැපැල් ඡන්ද විමසීම මුල් දිනය (ඔක්තෝබර් 31 ) සිටම එක් එක් අපේක්ෂකයන් තැපැල් […]

Continue Reading

Fact Check කාදිනල් මැල්කම් රංජිත් සජිත් ට සුභ පතා වේදිකාවට ?

විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව, අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, විවිධාකාරයේ දේශපාලනික සටහන් සඳහා යොදාගෙන ඇති බව, මින් පෙර අවස්ථා කිහිපයකදීම කරුණු විමසීමේදී අපට දැකගැනීමට හැකිවිය “මැල්කම් රංජිත් සජිත් ට සුභ පතා වේදිකාවට.කතොලික ජනයා ආරක්ෂා කරන්න මම සජිත් ට භාර දෙනවා.ඔහුට එය කරන්න පුළුවන්” යනුවෙන් සටහනක් නිදහස් තරුණ පෙරමුණ නමැති ෆේස්බුක් පිටුව මඟින් පළකර තිබුනේ මෙලෙසිනි. […]

Continue Reading

සජිත් ප්‍රේමාදාස මහතා විසින් සිදුකරන ලදැයි දැක්වෙන සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්..

ජනාධිපතිවරණ ඡන්දය ක්‍රම ක්‍රමයෙන් ළං වීමත් සමගම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් නොයෙක් ආකාරයේ ප්‍රකාශය පළ වී තිබෙනු පසුගිය දවස් කිහිපය පුරාම දැක ගන්නට ලැබුණා. ප්‍රවෘත්ති විකාශයන්හි, රුපරමුවට පහළින් දක්වන ප්‍රවෘත්ති කෙටි නිවේදන (News Tciker at the bottom) සංස්කරණය කරමින් මෙම වැරදි මත සමාජගත කිරීමට උත්සාහ ගන්නා බව […]

Continue Reading

Fact Check : ජාතික ගීය අරාබි භාෂාවෙන් කියන්න.. සජිත් දිනවන්න ?

මැතිවරණ සමයේ දී දේශපාලඥයන් විසින් සිදු කරන ලද ප්‍රකාශ වෙනස් කොට හෝ වැරදි අර්ථකථනයක් ගෙනදෙන අයුරින් ෆේස්බුක් ඇතුළු සමාජ ජාලාවල සටහන් විශාල වශයෙන් හුවමාරු වනු නිරන්තරයෙන් දැක ගත හැක.   ඊයේ ( ඔක්තෝබර් 21) සවස් වරුවේ සිට, එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් යැයි සඳහන් කරමින්, ප්‍රකාශ ගණනාවක් සමාජ […]

Continue Reading

සජිත්ගේ ගෝල්ෆේස් රැලියට පැමිණි පිරිස අතර මෙවැනි ගැටුමක් සිදුවූවාද ?

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැළිය පසුගිය 10  වැනිදා කොළඹ ගාලු මුවදොර  ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන විශාල ජනකායක් දිවයිනේ නන්දෙසින් සහභාගි වී තිබු බවද දැකගන්නට ලැබුණි. මෙම රැළිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධාකාරයේ සටහන් හුවමාරු වී තිබුණි. Ranga Pradeep Jayasinghe නැමැති තැනැත්තෙක් මගින් පළ කර […]

Continue Reading

Fact -Chek :දොස්තර සාෆිත් සජිත්ගෙ වේදිකාවේ ?

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ, ජනාධිපතිවරණ ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන ජන රැළි මාලාවේ පළමුවැන්න ඊයේ සවස (10) ‘එක්ව ඉදිරියට’ තේමාවෙන් විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්විණි. මෙම ජන රැළිය සම්බන්ධයෙන් පළවූ විවිධ අදහස් අතර සමාජ මාධ්‍ය ජාලා තුල පළවූ එක් සටහනක් පැය 12ක් වැනි සුළු […]

Continue Reading

මෙවර ජනාධිපතිවරණ සටනේ දී සුසන්ත පුංචිනිලමේ මහතාගේ සහය එක්සත් ජාතික පක්ෂයට ද?

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සංවිධානයේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නිල වශයෙන් දැනුම් දීමට දින කිහිපයකට පෙර සිටම, එක්සත් ජනතා නිදහස් සංධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා ඔහුට සහයෝගය දීමට කැමැත්ත පළකර ඇතැයි යනුවෙන් සටහන් කිහිපයක්ම සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් පැතිරී යනු දැකගන්නට ලැබුණා. මෙලෙසින් විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේ අගභාගයේ දී […]

Continue Reading

ඇතින්නියන් හත්දෙනාගේ මරණය සිදුවූයේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබීම සඳහා වූ භාරයක් ඔප්පු කිරීමටයි

හබරණ රක්ෂිත වනාන්තරයේ වන අලි මියයාම ගියාම පසුගිය සති අන්තයේ බෙහෙවින් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වී තිබුණා. මෙලෙසින් ඇතින්නියන් හයදෙනා සහ අලියා, මරණයට පත්වී තිබුනේ එකනෙකට ආසන්න ප්‍රදේශයක වීම හේතුවෙන්, මෙම මරණයන්ට හේතු වශයෙන් විවිධ පාර්ශවයන් විසින් විවිධ ආකාරයේ මත ඉදිරිපත් කොට තිබෙනු ද දක්නට ලැබිණි. මෙම මතයන් අතර බහුලව භාවිතා වී තිබුණේ කිසියම් දේශපාලන […]

Continue Reading