සාගම චෛත්‍යය ඩෝසර් කිරීමේ සිද්ධිය සජිත් ප්‍රේමදාස සංස්කෘතික ඇමැති සමයේ සිදුවූ බවට සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල, කුරුණෑගල මහ නගර සභාව විසින් බිඳ දැමීමට කටයුතු කර තිබීම, රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය. මහ මැතිවරණය ආසන්නයේ සිදුවූ මෙම සිදුවීම සමඟම පුරා වස්තු විනාශ කිරීම පිළිබඳව එකිනෙකාට චෝදනා කරමින් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විවිධ සටහන් ඉදිරිපත් වීමට පටන් ගත් බව නිරීක්ෂණය විය. “පස්කන්දක් ද […]

Continue Reading

සමගි ජන බලවේගයේ නිල රාමසාන් නිවේදනය සංස්කරණ කරමින් සිදුකල ප්‍රකාශයක්!

ලංකාවේ මහමැතිවරණය ජූනි මස විසි වෙනි දින පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම විසින් අවසන් වරට නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වී තිබුණද කොරොනා වෛරසය ව්‍යප්තවීමේ  මධ්‍යයේ මැතිවරණ පැවතිවීමේ දින වකවානු සම්බන්ධයෙන් කතිකාවත් රැසක් දැකගන්නට ලැබුණි.  මෙවැනි පසුබිමක සමගි ජන බලවේගයේ ශීර්ෂ ලිපි ශීර්ෂයක ලියැවුණු ලිපියක සේයාරුවක් සහිත සටහනක් නිශාන්ත ගුණරත්න නැමැත්තෙකු විසින් එක්සත් ජාතික […]

Continue Reading