ලුණු අර්බුදය සහ ඒ හා පැතිරුණු සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අයහපත් කාළගුණික තත්වයන් හේතුවෙන් පසුගිය කාලයේ මෙරට පරිභෝජනයට ප්‍රමාණවත් ලුණු නිෂ්පාදනය කිරීමේ ගැටලුවක් පැනනැගුණු අතර එහිදී ලුණු ආනයනය කිරීමටත් රජය කටයුතු කරනු ලැබුවා. නමුත් නැවතත් මෙරට වෙළඳපොලේ ලුණු හිඟ තත්වයක් පැනනැගී ඇති අතර එම තත්වය තුළ මෙරට ලුණු පිළිබඳ මාතෘකාව නැවතත් කරලියට පැමිණ තිබෙනවා. මෙම පසුබිම […]
Continue Reading