ඇඳිරි නීති සමයේ යාල වෙරළ තීරයේ සැරිසැරූ මුවන් රංචුවක් නොවේ.
කොරෝනා වෛරස් ආසාදනය සමස්ත ලෝකයේම පැතිරී යාම වීම නිසා රෝගය පාලනය කර ගැනීම සඳහා බොහෝ රටවල් සිය ජනතාව නිවෙස්වලට සීමා කර ඇත. එමෙන්ම දේශසීමා වසා දමා, ගුවන් නාවික සහ ගොඩබිම ගමනාගමනය නවතා දමා ඇත. එම නිසා පරිසර දුෂණය විශාල වශයෙන් පහත වැටී ඇති බව වාර්තා විය. මිනිස් ක්‍රියාකාරකම් අඩුවීම නිසා වන සතුන් ද නිදහසේ කාලය […]
Continue Reading