Fact Check : සම්පත් විදානපතිරණ, අබ්දුල් රාසික් මෙවර මැතිවරණයට පොදු ජන පෙරමුණින් ඉදිරිපත් වන්නේ නැත!
පාර්ලිමේන්තුව මහ මැතිවරණ වේදිකාව ක්‍රමයෙන් උණුසුමත් සමගම අපේක්ෂකයින් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ නිර්මාණය වීම සාමාන්‍යයෙන් දැකගන්නට ලැබේ. මේ අයුරින් වෛද්‍ය සාෆි, මොහොමඩ් ඉබ්‍රාහිම් යන අය මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවට පළවූ සාවද්‍ය සටහන් පිළිබඳව අප විසින් සිදුකරන ලද කරණු අනාවරණයන් සිදුකරන ලදි. එම තේමාව යටතේම හුවමාරු වූ සටහනක මෙම කතාංගය දක්නට ලැබුණි. “බ්‍රිතාන්‍ය ජාතික ෂෙයික් කුරාන් […]
Continue Reading