ලංකාවේ කුඩා දරුවෙකු විසින් සිදුකළ නිර්මාණයක්ද?

ලොව වෙනත් ප්‍රදේශවල දක්නට ලැබෙන නිර්මාණ ලංකාවේ නිර්මාණ යයි සාවද්‍ය ලෙස පෙන්වා දෙන සටහන් කලින් කලට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනු දැකගන්නට ලැබේ. මෙම වසර මුලදී ඇතිවූ තාප්පවල චිත්‍ර නිර්මාණය කිරීමේ රැල්ලේදී ද ලොව වෙනත් ප්‍රදේශවල තිබු නිර්මාණ ලංකාවේ යැයි පෙන්වමින් සාවද්‍ය සටහන් හුවමාරු වනු දැකගන්නට ලැබුණි. මේ අයුරින්ම සමාජ මාධ්‍ය තුල විශාල වශයෙන් හුවමාරු […]

Continue Reading