ඔන්ලයින් ගිණුම් සෑදීමට මහජන බැංකු ගණුදෙනුකරුවන්ට සහය දක්වන බවට පළ වන ව්‍යාජ පෝස්ට් වලින් ප්‍රවේසම් වන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වංචනික ක්‍රියාකාරකම් ව්‍යාප්ත කිරීමට සමාජ මාධ්‍ය මහඟු තෝතැන්නක් වනවා. මේ ඔස්සේ බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමග ගොස් මෙම වංචාවන්ට ගොදුරු වෙන්නේ තමන්ගේ බැංකු ගිණුම් වල ඇති මුදල් ද, අහිමි කරගනිමින්. එලෙසින් ෆේස්බුක් හි පළ වූ නොමග යන සුළු සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. […]

Continue Reading

ෆේස්බුක් ගිනුමක ආරක්ශිත බව Gratula ලෙස Comment කිරීමෙන් පරීක්ෂා කල නොහැක!

ෆේස්බුක් අඩවියට සම්බන්ධ පුද්ගල ගිනුම් වල ආරක්ශාව පරීක්ෂා කිරීමට  උපක්‍රම ඇති බවට සමහර ෆේස්බුක් පිටු තුලින් විවිධ අවස්තාවලදී හඳුන්වා දෙන අයුරු අපට දකින්නට පුලුවන්. බොහෝ අවස්ථාවලදී විදෙස් රටවලද හුවමාරු වන මෙවැනි සටහන් කෙරෙහි ලංකාවේ ෆේබුක් පරිශීලකයන්ද උනන්දුවක් දක්වන අතර ඒවා සිංහල බසට පරිවර්තනය කොට හුවමාරු කර ගන්න අයුරුද අපට පෙනෙන්නට ඇති කරුනක්. මෙසේ හුවමාරු වූ […]

Continue Reading