නව රජයේ අමාත්‍යංශ ලේකම්වරු ලෙස ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් පත් කරයි ?
හිටපු ආරක්ෂක ලේකම් , වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමඟම විවිධ මාතෘකා යටතේ නොයෙකුත් ප්‍රවෘත්ති රාශියක් සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීමට පටන් ගෙන තිබේ. වර්තමාන ජනාධිපති හිටපු ආරක්ෂක ලේකම් බැවින් රට තුල හමුදා පාලනයක් ඇති බව හැගෙන ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය තුල විශාල වශයෙන් හුවමාරු වේ. නව රජයේ අමාත්‍යංශ ලේකම්වරු ලෙස හමුදා නිලධාරීන් […]
Continue Reading