ප්‍රධාන ආගමික සිද්ධත්ථාන වල ආරක්ෂාව ඉවත් කර නැහැ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රධාන ආගමික සිද්ධාස්ථාන සඳහා ලබා දී ඇති, හමුදා සහ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමට පවත්නා රජය විසින් පියවර ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ මෙන් ම වෙනත් මාධ්‍ය හරහා ද, සටහන් පළවූ අතර මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social […]
Continue Reading