Doge meme හරහා ප්‍රසිද්ධියට පත් ‘kabosu’ නම් සුරතල් සුනඛයා ජීවිතක්ෂයට පත් වුණා ද?
Update : වසර 14ක සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ජනප්‍රියත ම මීම් වර්ගයක් වූ පිටුපස සිටි සුනඛයා ‘කබෝසු’ මිය ගිය බව ඇගේ හිමිකරු පවසනවා. ජපන් shiba inu වර්ගයට අයත් මෙම සුනඛයා Dogecoin cryptocurrency හි මුහුණත බවට පත් විය. ලියුකේමියාව සහ අක්මා රෝගයෙන් පෙළුණු ඇය ඊයේ දින (24/05/2025) මිය ගියා. මිය යන විට ඇයගේ වයස අවුරුදු 18 […]
Continue Reading