දරුවන්ට පෝෂණය සැපයීමට අපහසුතාවයෙන් පසුවන දෙමව්පියන්ට උපකාර කිරීම සඳහා ඇමතුම් අංකයක්?
මෙරට පවතින ආර්ථික අපහසුතා මධ්‍යයේ, එදා වේල පිරිමසා ගැනීමට ඇතැම් දෙමව්පියන්ට මහත් දුෂ්කරතාවයට මුහුණ පෑමට සිදුව තිබෙනවා. පසුගිය දින කිහිපයේදී එලෙස දුෂ්කරතාවන්ට මුහුණ පෑ ඇතැම් දෙමව්පියන්, සිය දිවි නසා ගැනීම් මෙන්ම දරුවන් හදා වඩා ගැනීමට වෙනත් පිරිස් වෙත පැවරීම වැනි කටයුතු පිලිබඳ කතිකාවතක් ද අපට සමාජ මාධ්‍ය හරහා මෙන්ම ප්‍රධාන මාධ්‍ය හරහාද දැක ගන්නට ලැබුණා. […]
Continue Reading