මේ දිනවල ඇල්ල ප්‍රදේශයේ රූගත කිරීම් කරන්නේ ‘SINGHAM AGAIN’ චිත්‍රපටය ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ සුවිශේෂී ස්වභාව සෞන්දර්ය හේතුවෙන් සංචාරකයින්ගේ ලංකාව නිතැතින්ම යොමුවෙනවා. එසේම පෞරාණික ඉදි කිරීම් මෙන් ම, නුතන ආකර්ෂණිය ඉදිකිරීම් වෙත ද, බොහෝ දෙස් විදෙස් සංචාරකන් නිතරම ඇදී එනවා. මේ නිසාම ජාත්‍යන්තර දැවැන්ත සිනමා නිර්මාණ රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනෙනවා.  මේ අතර මේ දිනවල ලංකාවේ ‘ඇල්ල’ ප්‍රදේශයේ සිදුවන […]

Continue Reading