ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ප්‍රකාශ කළ බවට සාවද්‍ය සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් පැවසූ බවට සඳහන් කරමින් අසත්‍ය හා නොමග යවන සුළු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එවන් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනය සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “ජවිපෙ ආණ්ඩුවක් තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීම වහාම තහනම් කරනවා ” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නායක, අනුර කුමාර දිසානායක මහතා […]

Continue Reading

FACT CHECK: 73 වන නිදහස් දින සැමරුම් උත්සවයේ දී ජනපතිඳුන් සිටි වේදිකාවේ පසුබිම සැකසුමේ “උළෙල” වචනයේ අක්ෂර වින්‍යාසය නිවැරදි ද?

ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් අභිමාන පූර්වක සමරනු ලැබීය. ජනාධිපතිතුමා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රදානීන් සිටි වේදිකාවේ පසුබිම් සැකසුමේ “73 වන නිදහස් උළෙල” යනුවෙන් දිස්වෙන අයුරු ද නිරීක්ෂණය විය. එම ඡායාරුපය යොදාගනිමින් හුවමාරු වූ සටහනකින් පෙන්වීමට උත්සාහ කර තිබුනේ එහි “උළෙල” නමැති වචනය සඳහා යොදාගෙන තිබු අක්ෂර […]

Continue Reading